About DML BUILDERS
DML Home Design වෙතින් ඔබේ නිවාස සැලසුම නිර්මාණය කරවා ගැනීමට දැන් ඔබටත් පුලුවන්.
සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් හා පලපුරුද්ද සහිත කාර්මික නිළදාරීන්ගේ (Technical Officer) හා සැලසුම් ශිල්පීන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත සියලුම නිවාස සැලසුම් සකස් කරනු ලබන අතර අප විසින්,
1.නිවාස සැලසුම (house plan)
2.ව්‍යූහ සැලසුම (structural design)
3.ඇස්තමේන්තු (estimate)
4.ඉංජිනේරු උපදෙස් (engineering consultancy)
ඔබගේ අවශ්‍යතාව හා උවමනාව අනුව ඔබට තෝරා ගත හැකි සහනදායි මිළ ගනන් යටතේ ඉතා කෙටි කලකින් සකස් කර දෙනු ලැබේ.
අපව තෝරා ගත යුත්තේ ඇයි.
සාම්ප්‍රදායික නිවාස සැලසුම් කරුවන් විසින් සකස් කරනු ලබන්නේ නිවාස සැලසුම පමණක් වන අතර එහි ව්‍යූහ සැලසුම සදහා අමතර ගෙවීමක් සිදු කල යුතුය.අප විසින් අදාල ව්‍යූහ සැලසුම නිවාස සැලසුම සමග ලබා දේ.
ඉංජිනේරු තාක්ෂණය හා වාස්තු විද්‍යාව නිවැරදිව භාවිත කරමින් සැලසුම් නිර්මාණය කිරීම.
නිවස සදහා වැය වන මුදල පිලිබඳව දළ අදහසක් අප ලබා දෙන ඇස්තමේන්තුවෙන් ඔබට ලබා ගත හැකිය.
අප විසින් ඉදිකිරීම සදහා අවශ්‍ය ඉංජිනේරු උපදෙස් ලබා දෙන නිසා ඔබගේ නිවස තාක්ෂණික වශයෙන් ගුණාත්මක ලෙස නිර්මාණය කර ගත හැකිය.
ඔබගේ ඉඩම පරීක්ෂා කර භූමියට ගැලපෙන ලෙස සැලසුම් අප විසින් නිර්මාණය කිරීම.
ඔබගේ සැලසුම් සියල්ල ඔබගේ නිවසටම ලබා දීමට අප කටයුතු කරනු ලැබේ.
සතියක් වැනි කෙටි කාලයකින් සැලසුමේ වැඩ නිම කිරිම.
ඔබගේ ප්‍රාදේශීය සභාවේ නිති රීති වලට අනුකූලව සැලසුම සකස් කිරීම.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට අප විසින් සේවාව ලබා දීම.
අවශ්‍ය නම් 3D (ත්‍රිමාන) සැලසුමද නිවාස සැලසුම සමග ලබා දීම.
නිවස සාදා නිම කරන තෙක් කාලය තුල ඇති වන ගැටලු සදහා විසදුම් ලබා දීමට කටයුතු කිරීම.
ප්‍රාදේශීය සභා අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීම.
ඔබත් නිවසක් සැදීමෙ බලාපොරොත්තුවෙන් සිටිනවානම් අදම DML Home Design හා සම්බන්ධ වන්න.
Contact Number:- 0778220950
0712578600
Contact
